News
මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව ...
'සිරි දළදා වන්දනාව' තෙවන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරිණි. ඒ අනුව අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" ...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ ...
සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ ...
පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24ක ...
බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් මිර්පූර්හි පිහිටි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි වැටලීමකට ලක්කර ඇත. බංග්ලාදේශ මාධ්‍ය ...
අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ ...
අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'බබා' නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන ...
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ ...
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට ...
අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results